1942.01.19 වන දින බෞද්ධ ඉංග්‍රීසි පාසලක් වශයෙන් විජිත විද්‍යාලය ආරම්භ වුයේ විජේමාන්න පවුල විසින් පරිත්‍යාග කළ නිවසකය. J.H.P.විජේමාන්න මැතිණිය පිරිනැමූ සොඳුරු භුමියේ ස්ථිර ගොඩනැගිල්ල ඉදි කල අතර R.J.විජේතුංග,S.D.M.මන්සූර්, H.E.ඩැනියෙල් ආදී මහත්ම මහත්මීන් ධන පරිත්‍යාගයෙන් සහයෝගය දැක්වුහ.
- Home
- අපේ පාසල ගැන
- ඉතිහාසය සහ සම්ප්‍රදායන්
- නිර්මාතෘවරු