(+94) 412255116
[email protected]
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Dikwella Vijitha Central College.

MR/VIJITHA CENTRAL COLLEGE

Matara Zone

  • Register
  • Login
Dikwella Vijitha Central College.

MR/VIJITHA CENTRAL COLLEGE

Matara Zone

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
      • වෘත්තීය අධ්‍යාපනය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. විදුහල්පති

 

විදුහල්පති පණිවිඩය

විජිත මධ්‍ය  විද්‍යාලය 

වත්මන් විදුහල්පතිතුමාගේ පණිවුඩය,

භාග්‍යවත්වුත්, උදාරතරවුත් වත්මන් විජිතයෙහි විදුහල්පතිවරයා ලෙස 1942 විද්‍යාලය ආරම්භ කල දා පටන් විජිතයේ ගමන් මග සාර්ථක කරගැනීමට උරදුන් සියලුම විදුහල්පතිවරුන් හා ආචාර්ය මණ්ඩලය හිහිපත් කරනුයේ ගෞරව සම්ප්‍රයුක්ත හැඟීමෙනි. වසර 80 ක ඉතිහාසය දෙස ආපසු හැරී බැලීමෙන් විද්‍යාලයෙන් බිහිවූ අතිවිශිෂ්ඨයන් ශ්‍රී ලංකා භූමිය තුල මෙන්ම ජාත්‍යන්තරය ජයගෙන විවිධ සමාජ මෙහෙවරයන්හි නියුක්තවීම පාසලට මහත් අභිමානයකි.

අතීතයේ සිට මේ දක්වා අධ්‍යාපන අංශයෙන් මෙන්ම විවිධ විෂය සමගාමී විෂයබාහිර කටයුතු වලින් පාසල ලබාගත් ප්‍රගතිය මේ වන විට උපරිම තලයට පැමිණ තිබීම වත්මන් විජිතයට ආලෝකයකි..විජිතයට ජයග්‍රහණයන් අහඹුවක් නොවන බව සනාථ කරමින් අ.පො.ස.(සා.පෙළ), උසස් පෙළ, ශිෂ්‍යත්ව සමත් ප්‍රතිශත මේ වන විට ඉහල අගයක් ගෙන ඇති අතර ක්‍රීඩා ක්ෂේත්‍රයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රාශියක් ජාතික තලය නියෝජනය කරනු ලබයි.

 

 

 

 

 

 

 

Dikwella Vijitha Central College.

MR/VIJITHA CENTRAL COLLEGE

Matara Zone

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • මාර/විජිත මධ්‍ය විද්‍යාලය දික්වැල්ල .

: (+94)412255116

: [email protected]

Supported By

© 2026 Dikwella Vijitha Central College.. All rights reserved. Design with by Webcomms Global | Help Desk