6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා පාසල් විෂය මාලාව
- බුද්ධ ධර්මය
- ඉස්ලාම් ධර්මය
- සිංහල භාෂාව හා සාහිත්‍යය
- ගණිතය
- ඉතිහාසය
- විද්‍යාව
- ඉංග්‍රීසි
- දෙමළ
- පුරවැසි අධ්‍යාපනය හා ප්‍රජා පාලනය
- සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය
- ප්‍රායෝගික හා තාක්ෂණික කුසලතා
- භූගෝල විද්‍යාව
- තොරතුරු හා සන්නිවේදන තාක්ෂනය
- සෞන්දර්ය විෂය කාණ්ඩය
- සංගීතය
- චිත්‍ර
- නැටුම්
- නාට්‍ය හා රංග කලාව
10 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා පාසල් විෂය මාලාව
- බුද්ධ ධර්මය
- ඉස්ලාම් ධර්මය
- සිංහල භාෂාව හා සාහිත්‍යය
- ගණිතය
- ඉතිහාසය
- විද්‍යාව
- ඉංග්‍රීසි
පළමු කාණ්ඩයේ විෂයන්
- ව්‍යාපාර හා ගිණුම්කරණය
- භූගෝල විද්‍යාව
- පුරවැසි අධ්‍යනය හා ප්‍රජා පාලනය
- දෙවන භාෂාව (දෙමළ)
දෙවන කාණ්ඩයේ විෂයන්
- සංගීතය ( පෙරදිග)
- චිත්‍ර
- නැටුම්(දේශීය)
- නාට්‍ය හා රංග කලාව
- ඉංග්‍රීසි සාහිත්‍යය රසාස්වාදය
- සිංහල භාෂාව හා සාහිත්‍යය රසාස්වාදය
තෙවන කාණ්ඩයේ විෂයන්
- තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
- කෘෂි හා අහාර තාක්ෂණය
- ගෘහ ආර්ථික විද්‍යාව
- සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය
- සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යනය
- නිර්මාණ හා ඉදිකිරීම් තාක්ෂණය
12 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා උසස් පෙළ විෂය මාලාව
- ගණිත
- කලා
- විද්‍යා
- වාණිජ
- තාක්ෂණවේදය
විෂයධාර යටතේ එම අධ්‍යයන කටයුතු ක්‍රියාත්මක වෙයි.
| විද්‍යා විෂයධාරාව | |||
| ජීව විද්‍යාව | රසායන විද්‍යාව | භෞතික විද්‍යාව | කෘෂි විද්‍යාව |
| සංයුක්ත ගණිතය | ඉංග්‍රීසි | ||
| කලා විෂයධාරාව | |||
| සිංහල | ආර්ථික විද්‍යාව | තර්ක ශාස්ත්‍රය හා විද්‍යාත්මක ක්‍රමය | භූගෝල විද්‍යාව |
| ඉතිහාසය | දේශපාලන විද්‍යාව | බෞද්ධ ශිෂ්ඨාචාරය | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
| තොරතුරු හා සන්නිවේදන තාක්ෂනය | කෘෂි විද්‍යාව | නැටුම් | සංගීතය |
| චිත්‍ර | නාට්‍ය හා රංග කලාව | ||
| වාණිජ විෂයධාරාව | |||
| ආර්ථික විද්‍යාව | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය | ව්‍යාපාර අධ්‍යනය | ගිණුම්කරණය |
| තාක්ෂණ විෂයධාරාව | |||
| තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය | තාක්ෂණවේදය සදහා විද්‍යාව | ඉංජිනේරු තාක්ෂණවේදය | ජෛව පද්ධති තාක්ෂණවේදය |
| කෘෂි විද්‍යාව | භූගෝල විද්‍යාව | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය | චිත්‍ර |