(+94) 412255116
[email protected]
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Dikwella Vijitha Central College.

MR/VIJITHA CENTRAL COLLEGE

Matara Zone

  • Register
  • Login
Dikwella Vijitha Central College.

MR/VIJITHA CENTRAL COLLEGE

Matara Zone

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
      • වෘත්තීය අධ්‍යාපනය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. නියෝජ්‍ය විදුහල්පති

 

 නියෝජ්‍ය විදුහල්පතිතුමාගේ පණිවුඩය

විජිත මධ්‍ය  විද්‍යාලය 

නියෝජ්‍ය විදුහල්පතිතුමාගේ පණිවුඩය

උදාරතර වුත්, විනයවන්ත වුත් මාර/විජිත මධ්‍ය මහා විද්‍යාලයේ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය විදුහල්පතිවරයා ලෙස විද්‍යාලය ආරම්භවූ දා පටන් විජිත මධ්‍ය විද්‍යාලයේ ගමන් මග තුල එය සාර්ථක කර ගැනීමට දිරි දුන් සියළු විදුහල්පතිවරුන්, නියෝජ්‍ය විදුහල්පතිවරුන් හා ගුරුභවතුන් මා සිහිපත් කරනුයේ ඉතා ගෞරවයෙනි. මේ වන විට අප විද්‍යාලය
අධ්‍යාපන සංවර්ධනය හා පාසල් විනය පරිපාලනය කටයුතුද ඉතා උසස් මට්ටමක පැවතීමද, පවතින වාතාවරණය යටතේ වුවද ක්‍රීඩා, සෞන්දර්ය, විද්‍යා, ගණිත, සාහිත්‍යය යන අංශ වල සමස්ථ ලංකා ජයග්‍රහණ වැඩි ප්‍රමාණයක් ලබා ගැනීමට හැකි වීමද අප ලද භාග්‍යයකි.

පාසලෙහි 2023 වසර තුල අප බලාපොරොත්තු වන අනාගත සැලසුම් සාක්ෂාත් කර ගැනීම සදහා සියලු පාර්ශවයන්ගේ මැදිහත් වීම අනුව පාසලේ අධ්‍යයන, අනධ්‍යයන, පාසල් ප්‍රජාව හා අධ්‍යාපන නිලධාරීන් විසින් ලබාදෙන දායකත්වය ඉතා අගය කොට සලකමි.

වසර 80 ක පාසල් ඉතිහාසය ද‍ෙස හැරී බලන විට විද්‍යාලයෙන් බිහිවූ අති විශිෂ්ටයන් රාශියක් සිරිලක තුල මෙන්ම ජාත්‍යන්තරය තුලද විවිධ වූ සමාජ මෙහෙවරක නිරතව සිටි. ඒ අතර වෛද්‍ය, ඉංජිනේරු, විශ්වවිද්‍යාල ආචාර්ය හා මහාචාර්යවරුන් හා වෙනත් වෘත්තිකයින් ද වේ. පාසලේ භෞතික සම්පත් හා මානව සම්පත් නිසි පරිදි කළමනාකරණය කරමින් පාසල් අරමුණු කරා ගමන් කර, දකුණු ලක කීර්තිමත් පාසලක් ලෙස ඉදිරියට ගෙනයාම අපගේ ඒකායන අරමුණු වන්නේය.

නියෝජය විදුහල්පති ( ශ්‍රී.ලං.වි.සේ.I)

Y.V.A.A.ප්‍රේමකුමාර 

 

Dikwella Vijitha Central College.

MR/VIJITHA CENTRAL COLLEGE

Matara Zone

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • මාර/විජිත මධ්‍ය විද්‍යාලය දික්වැල්ල .

: (+94)412255116

: [email protected]

Supported By

© 2026 Dikwella Vijitha Central College.. All rights reserved. Design with by Webcomms Global | Help Desk