(+94) 412255116
[email protected]
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Dikwella Vijitha Central College.

MR/VIJITHA CENTRAL COLLEGE

Matara Zone

  • Register
  • Login
Dikwella Vijitha Central College.

MR/VIJITHA CENTRAL COLLEGE

Matara Zone

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
      • වෘත්තීය අධ්‍යාපනය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

අනන්‍යතාවය

  • පාසලේ පැතිකඩ
  • දැක්ම සහ මෙහෙවර
  • පාසල් ගීතය
  • ලාංඡනය හා ආදර්ශ පාඨය
  • පාසල් කොඩිය
  • පාසලේ නිල වර්ණ
  • පාසලේ නිල ඇඳුම
  • පාසලේ නිල නිවාස
  1. Home
  2. අපේ පාසල ගැන
  3. අනන්‍යතාවය
  4. පාසලේ නිල ඇඳුම

පාසලේ නිල ඇඳුම

පාසලේ අනන්‍යතාවය, පිළිවෙල හා සාමුහිකත්වය ඔප්නංවන ප්‍රධාන අංගය නිළ ඇදුමයි. නිල ඇදුම භාවිතා කිරීමේදී පහත දැක්වෙන නීති රීති අනුගමනය කිරීම අනිවාර්ය වේ.

පිරිමි ළමුන් (1-9)

  • කොන්ඩය කොටට කපා පැත්තට පීරිය යුතුය. (පැත්තේ කොටස කොණ්ඩය දිග අඟල් 1/2)
  • හිස මුදුන කොටස කොණ්ඩය දිග අඟල් 2කි. හිස පැත්තේ කොටස හා මුදුන කොටස වෙන් වෙන් වශයෙන් පෙනෙන සේ නොතිබිය යුතුය.
  • පාසල් ලාංඡනය සාක්කුවේ දකුණු හා ඉහළ කෙළවර සම්බන්ධ කර මසා තිබිය යුතුය.
  • අතෙහි කෙළවර වාටියේ සිට වැලමිට දක්වා අඟල් 4කි.
  • නාභියේ සිට අඟල් එකක් පමණ පහළින් සිටින සේ නිල් පැහැති කොට කලිසම ඇඳිය යුතුය.
  • කලිසමේ ඉදිරිපස දෙපසට කුඩා රැලි 2 බැගින් සිටින සේ තිබිය යුතුය.
  • දෙපසට සාක්කු දෙකක් තිබිය යුතු අතර පිටුපසට එක් සාක්කුවක් පමණක් තිබියයුතුය.
  • කලිසම පිටුපස රැලි තැබීම තහනම්.
  • කලිසමේ ඉදිරිපස ඉනට බොත්තම් ඇල්ලීම නොකළ යුතුය.
  • කලිසම් කකුල තමාගේ කකුලේ සිට අඟල් 4 පළලට තිබිය යුතුය. (අවම වශයෙන් )
  • කලිසමේ යට වාටියේ සීමාව හා දණහිස අතර දුර අඟල් 2කි.
  • කළු මේස් හා කළු සපත්තු පැළඳිය යුතුය.
  • නිල ඇඳුම සඳහා අත් ඔර්ලෝසු පැළඳීම සපුරා තහනම් වේ.

 

පිරිමි ළමුන් (10-13)

  • කොන්ඩය කොටට කපා පැත්තට පීරිය යුතුය. (පැත්තේ කොටස කොණ්ඩය දිග අඟල් 1/2)
  • හිස මුදුන කොටස කොණ්ඩය දිග අඟල් 2කි. හිස පැත්තේ කොටස හා මුදුන කොටස වෙන් වෙන් වශයෙන් පෙනෙන සේ නොතිබිය යුතුය.
  • පාසල් ලාංඡනය සාක්කුවේ දකුණු හා ඉහළ කෙළවර සම්බන්ධ කර මසා තිබිය යුතුය.
  • පාසල් ලාංඡනය කමිසයේ වම් පස සාක්කුවේ කෙලවර පැලදිය යුතුය.
  • සපත්තු වර්ණය කළු පැහැති විය යුතු අතර, විවිධ මෝස්තර සහිත පාවාහන් පැලදීම නොකල යුතුය.
  • කමිසය වැලමිටට අගල් 4කට වඩා අඩු නොවිය යුතුය.
  • නාභියේ සිට අඟල් එකක් පමණ පහළින් සිටින සේ සුදු දිග කලිසම ඇඳිය යුතුය.
  • කලිසමේ ඉදිරිපස දෙපසට කුඩා රැලි 2 බැගින් සිටින සේ තිබිය යුතුය.
  • දෙපසට සාක්කු දෙකක් තිබිය යුතු අතර පිටුපසට එක් සාක්කුවක් පමණක් තිබිය යුතුය.
  • සුදු කලිසමේ ඇස් වටය ළඟ රවුම (පෝල්ට් ) අවම වශයෙන් අඟල් 15 ක් විය යුතුය.
  • දිග කලිසමේ කකුල් තමාගේ කකුලට තද නොවන සේ තිබිය යුතුය. (පහසුවෙන් දණ හිසෙන් උඩට ගත හැකි විය යුතුය )
  • කලිසම පිටුපස රැලි තැබීම තහනම්.
  • කලිසමේ ඉදිරිපස ඉනට බොත්තම් ඇල්ලීම නොකළ යුතුය.
  • කලිසමේ පහළ කෙළවර පාවහන් මට්ටමෙන් තිබිය යුතු අතර ඉහළ ඉස්සෙන ආකාරයෙන් පැලදීම නොකල යුතුය.
  • කලිසමේ පහළ කෙළවරවල් සමාන්තර විය යුතුය.

ගැහැණු ළමුන් (1-13)

  • නිල ඇන්දුමේ දකුණු පස උඩ පාසලේ ලාන්ඡනය පැළඳිය යුතු අතර ටයි පටිය අනිවාර්ය වේ.
  • නිල ඇඳුමේ ඉදිරිපස හා පසුපස රැලි 7 ක් බැගින් තිබිය යුතුය. (මැද ලොකු රැල්ලක් සමඟ දෙපස කුඩා රැලි 3 බැගිනි ).
  • නිල ඇඳුමේ දිග තමාගේ දණහිස දක්වා විය යුතුය. (දණ ගැසූ විට ගවුමේ වාටිය පොළවේ ගැවෙන පරිදි )
  • නිල ඇඬුමේ පටිය අඟල් දෙකක් පමණ වියයුතු අතර ඉනට තද කර එය පැළඳිය යුතුය.
  • නිල ඇඳුමේ ඉන තමාගේ ඉනට වඩා පහත් නොවිය යුතු අතර ඇඳුමේ අත් පමණට වඩා කෙටි නොවිය යුතුය.
  • දිගු කොණ්ඩයක් ඇත්නම් මැදින් බෙදා කොණ්ඩ දෙකක් වන සේ ගොතාගෙන පැමිණෛය යුතු වන අතර කෙටි කොණ්ඩයක් නම් ගවුමේ කර පටියේ නොගෑවෙන සේ කපා තිබිය යුතුය.
  • කොණ්ඩය ඉදිරිපස කොටසක් කැපීම හා කෑලි ඉතිරි කිරීම නොකළ යුතුය.
  • කුඩා රත්තරන් කරාබු දෙකක් පමණක් පැළඳිය යුතු අතර විවිධ වර්ණයේ කරාබු පැළඳීම තහනම්.
  • කොණ්ඩය බැඳීම සඳහා මෙරූන් පාට රිබන් එකක් භාවිතා කළ යුතුය.
  • සුදු සපත්තු සහ සුදු මේස් පැළඳිය යුතුය.
Dikwella Vijitha Central College.

MR/VIJITHA CENTRAL COLLEGE

Matara Zone

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • මාර/විජිත මධ්‍ය විද්‍යාලය දික්වැල්ල .

: (+94)412255116

: [email protected]

Supported By

© 2026 Dikwella Vijitha Central College.. All rights reserved. Design with by Webcomms Global | Help Desk