පාසලේ දැක්ම
"ගුණයෙන්, විනයෙන් හා දෑ අභිමානෙන් පණ පෙවුනු සූර වීර දූ පුතුන් ගුණසාර දීමතුන් ලෝක පූජ්‍ය විද්වතුන් දැයට තිළිණ කිරීම."
පාසලේ මෙහෙවර
"ජාතික පොදු අරමුණු හා අධ්‍යාපන අරමුණුවලට යමින් කැපවීමෙන් යුතුව දරුවන්ට විෂය බද්ධව හා විෂය සමගාමීව දැනුම , කුසලතා , ආකල්ප වර්ධනයට අවශ්‍ය කටයුතු සැලසීමෙන් දේශයේ අවශ්‍යතා සපුරාලීම."
- Home
- අපේ පාසල ගැන
- අනන්‍යතාවය
- දැක්ම සහ මෙහෙවර