භාග්‍යවත් උදාර විද්‍යාල මෑණියේ
කිත් නගා දිනේ මෙලක් බිමේ
ජාතියේ නාමයෙන් //
සුර වීර දූ - පුතුන්
ඥාන සාර ධී මතුන්
ලෝක පුජ්‍ය විද්වතුන්
තනනු මැනවි නිතින හේළි මෑණියේ මගේ //
භාග්‍යවත්......
දැය බිමාන හද පුරා
හීන දීන ගති වරා
ගුණය විනය වඩනු පණ පොවා
මෑණි විජිත සදා ජෝතිමත්ව දිනේවා //
භාග්‍යවත්......
ප්‍රාර්ථනා උදාර ජාතියේ //
ජිවනාලියේ ප්‍රවේග වේ ඔබේ
හිස් නමා වඳිම් සදා මෑණියේ මගේ //
හිස් නමා වඳිම් මෑණියේ.
- Home
- අපේ පාසල ගැන
- අනන්‍යතාවය
- පාසල් ගීතය