2022 සමස්ථ ලංකා පාසල් සංගීත තරඟයේ,
දකුණු පළාත් තරඟය පසුගිය නොවැම්බර් 05 සහ 06 දෙදින දකුණු පළාතේ පාසල් 238 ක සහභාගීත්වයෙන් විජිත මධ්‍ය විද්‍යාලයේදී පැවැත්වූ අතර, අප විද්‍යාලයෙන් තරඟ ශීර්ෂ 03 ක් යටතේ තරඟ ඉදිරිපත් විය.
- ඒකල ස්වතන්ත්‍ර නිර්මාණ සමූහ වාදන තරඟය ප්‍රථම ස්ථානය
- ඒකල භජන් ගායනා තරඟය ප්‍රථම ස්ථානය
- ඒකල වාදනය ගිටාර් රාගධාරී තරඟය දෙවන ස්ථානය
යන ජයග්‍රහණ ලබා ගැනීමට අප විද්‍යාලයීය දරු දැරියන් සමත් වුණි. මෙය විද්‍යාලයීය සංගීත අංශයේ K.සංජය විජිතදේව මහතා සහ W.H.ලසිනි සඳුනිකා මහත්මියගේ මඟ පෙන්වීම හා දරු දැරියන්ගේ මනා පුහුණුව හා කැපවීම මත ලබාගත් ජයග්‍රහණයකි.
විවෘත මිශ්‍ර / ස්වත්‍රන්ත නිර්මාණ සමූහ - පළාත් ප්‍රථම
K.H.සියුමි ඕෂධී
D.D.ගයන්ජන ඕදිත්‍ය
G.G.විහඟ සෙනහස්
L.M.සිතුම් උත්පල
අචිර අකලංක
W.සෙනුර දෙව්දුන්
B.G.තිමත් ලෝසිත
H.W.සංජලී නවීනා දයාරත්න
H.G.සිත්මි දහරා
G.D.ජිත්මි චලක්ෂා
අභිනු හංසක
R.P.S.සිතුම්
S.නුවන්ගි රාධා සමාධි
ඕෂධී අමා මල්හාරාපිරිමි බජන් ගායන (ඒකල) - පළාත් ප්‍රථම
B.G.තිමත් ලෝසිතD.D.ගයන්ජන ඕදිත්‍ය
G.D.ජිත්මි චලක්ෂා
S.නුවන්ගි රාධා සමාධි
ගැහැණු රාගධාරී ගිටාර් (ඒකල) - පළාත් 2-G.D.ජිත්මි චලක්ෂාD.D.ගයන්ජන ඔදිත්