2022 සැප්තැම්බර් මස 10/ 11/ 12 පවත්වන ලද ශ්‍රීමත් ජෝන් ටාබට්
ජ්‍යේෂ්ඨ මළල ක්‍රීඩා තරඟාවලියේදී ජාතික මට්ටමේ ජයග්‍රහණ රාශියක් ලබා ගැනීමට විජිත විද්‍යාලයීය සිසුන් සමත් වුණි.
- V.P.නේත්‍රා සමාධි - 16 න් පහළ බාලිකා උස පැනීම ප්‍රථම ස්ථානය
- නිලුපුල් රත්නවීර - 18 න් පහළ බාලක උස පැනීම ප්‍රථම ස්ථානය
- K.H.මන්දාරා බාසුරි - 18 න් පහළ බාලිකා උස පැනීම දෙවන ස්ථානය
- J.H.පවන් නේත්‍ය - 16 න් පහළ බාලක උස පැනීම තෙවන ස්ථානය
අප විද්‍යාලයේ ක්‍රීඩා උපදේශක K.H.කීර්ති කුමාර මහතා සහ ක්‍රීඩා භාර ආචාර්ය K.වසන්ත මහතාගේ මඟ පෙන්වීම යටතේ එම සිසුන් පුහුණුවීම් සිදුකළ අතර විජිත විද්‍යාලයේ ක්‍රීඩා අංශයට මෙය මහත් විශාල ජයග්‍රහණයක් විය.