රන්ටැඹේ ජාතික ශිෂ්‍ය භට කඳවුරේ 2022 ඔක්තෝබර් මස 08 වන
දින පවත්වන ලද සමස්ථ ලංකා පාසල් කණිෂ්ඨ බාලක කණ්ඩායම් අවසන් මහා තරඟාවලියෙන්, ලංකාවේ දක්ෂතම පාසල් 57 අතරින් 13 වන ස්ථානය ද දකුණු පළාතෙන් දෙවන ස්ථානය ද දිනා ගැනීමට විජිත විද්‍යාලයීය ශිෂ්‍ය භට කණ්ඩය භාර නි.8786 කපිතාන් සන්ජීව මහතා ප්‍රමුඛ අප පාසලේ කණිෂ්ඨ බාලක ශිෂ්‍ය භට කණ්ඩය සමත් වී ඇත.