පරිසර නියමු

සංගමයේ නම - පරිසර නියමු

 

භාර ගුරුභවතුන්ගේ නම - A.H සංජීවනී මිය, M.N.F අස්ෆා මෙනවිය

 

සාමාජිකයන්  ගණන - 200

 

සංගමයේ අරමුණ - පරිසරයට ආදරය හා රකින ළමුන් පිරිසක් බිහි කිරීම.

 

සංගමය විසින් සිදු කරන ලද විශේෂ අවස්ථා

  • වෙරළ පිරිසිදු කිරීම
  • රුක් රෝපන වැඩසටහන්
  • පරිසර දින සැමැරුම්  

 

ජයග්‍රහණ

  • රජත වර්ණ පදක්කම් 12
  • හරිත වර්ණ පදක්කම්
  • පරිසර නියමු පදක්කම් 100