සංගමයේ නම - මාධ්‍ය ඒකකය
භාර ගුරුභවතුන්ගේ නම - K.සංජය විජිතදේව මයා
සාමාජිකයන් ගණන - 50
සංගමයේ අරමුණ - දරු දැරියන්ගේ සන්නිවේදන කුසලතා වර්ධනය කිරීම සහ ඒ මගින් යහපත් සම්බන්ධතා සහිත ඵලදායී දරුවෙකු සමාජගත කිරීම.
සංගමය විසින් සිදු කරන ලද විශේෂ අවස්ථා
- විජිත ගුවන්විදුලි උදෑසන වැඩසටහන් පැවැත්වීම.
- සෑම සිකුරාදා දිනකම ඉංග්‍රීසි මාධ්‍ය වැඩසටහන් පැවැත්වීම.
- සමාජ මාධ්‍ය පිටු පවත්වාගෙන යාම.
- පුහුණු සැසි පැවැත්වීම.