ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීමේ උත්සවය පසුගිය
ඔක්තෝබර් 20 වන දින විජිත මධ්‍ය විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී උත්සවශ්‍රීයෙන් පැවැත්වුණි.
එදින ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස විජිත විද්‍යාලයීය කීර්තිමත් ආදි ශිෂ්‍ය වර්ථමානයේ වීරකැටිය පොලිස් ස්ථානාධිපති (පොලිස් පරීක්ෂක ) තුමන් වන නුවන් බුද්ධික විජේතුංග මහතා, කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂිකා J.K.රත්නා ජයනෙත්ති මහත්මිය , විද්‍යාලයීය විදුහල්පතිතුමා, නියෝජ්‍ය විදුහල්පති තුමන් / තුමියන්, ආචාර්ය මණ්ඩලය හා ශිෂ්‍ය නායක / නායිකාවන්ගේ දෙමාපියන් උත්සවය සඳහා සහභාගී වුණි.
එහිදී ප්‍රධාන ශිෂ්‍ය නායක ලෙස B.G.චමත් ජයරුත් සන්දීප, ප්‍රධාන ශිෂ්‍ය නායිකා ලෙස S.නුවන්ගි රාධා සහ 6 - 13 ශ්‍රේණි අනෙකුත් ශිෂ්‍ය නායක / නායිකාවන් අභිසෙස් ලැබීය.
- Home
- පුවත් සහ විශේෂ අවස්ථා
- Academic News
- පාසල් ශිෂ්‍ය නායක නිලලාංඡන පැලැඳවීම.
පුවත් සහ විශේෂ අවස්ථා
පාසල් ශිෂ්‍ය නායක නිලලාංඡන පැලැඳවීම.
Search
Latest News
-
සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයට අයදුම්පත් කැඳවීම.
සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය 2019, 2020, 2021, 2022
Administrator Announcement 0 -
පාසල් දෙවන වාර විභාගය කල් දැමේ.
2022/11/21 දිනට දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව
Administrator Announcement 0 -
පාසල් ශිෂ්‍ය නායක නිලලාංඡන පැලැඳවීම.
ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීමේ උත්සවය පසුගිය
Super user 1 Academic News 0