සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය 2019, 2020, 2021, 2022
වර්ෂ සඳහා අයදුම්පත් පාසල් අයදුම්කරුවන් තම විදුහල්පති මගින් ඉල්ලුම්පත් ඉදිරිපත් කළ යුතුය. මෙම විභාගයට පෙනී සිටීමට අපේක්ෂා කරන අයදුම්කරුවන් තමන් 12 වන ශ්‍රෙණියේ ඉගෙනුම ලැබූ පන්ති භාර ගුරුතුමා / තුමිය වෙත තමන්ගේ තොරතුරු ලබා දිය යුතුය. අයදුම්පත් භාර ගැනීම 2022.10.20 දින සිට 2022.11.25 දින දක්වා සිදු කරනු ලැබේ.