2022/11/21 දිනට දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව
මගින් පැවැත්වීමට නියමිතව තිබූ දෙවන වාර විභාගය 2022 / 12/12 දින දක්වා කල් දමන ලදී.ඒ සඳහා අදාළ කාල සටහන පහත දැක්වේ.
සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය 2019, 2020, 2021, 2022
ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීමේ උත්සවය පසුගිය